colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී ලංකා පොලීසියේ 158වන සංවත්සරය අදයි



ශ්‍රී ලංකා පොලීසියේ 158වන සංවත්සර අදට (03) යෙදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)