colombotimes.lk
සිංහල | English

19 September 2024


සවස් කාලයේ දුම්රිය ධාවනය වැට උඩ



මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) උදෑසන පීලි පැනීමකට ලක් වුණා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පීලි පැනීමට ලක් වූ මෙම දුම්රිය මේ වන විටත් ඉවත්කිරීමට නොහැකි වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් තවදුරටත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

(colombotimes.lk)