colombotimes.lk
සිංහල | English

19 September 2024


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්



කළුතර උතුර ගාලුපාරේ පිහිටි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න පාලනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් එහි දේපළවලට හානි සිදු වී තිබෙන අතර ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී තිබෙනවා.  

(colombotimes.lk)