colombotimes.lk
සිංහල | English

19 September 2024


ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි



ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට (16) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ දේශගුණික ක්‍රියාමාර්ග දියුණු කිරීම යන්නයි.

1985 වසරේ මාර්තු මස 22 වන දින ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවැත්වුණු ඕසෝන් ස්තරය රැක ගැනීමේ සම්මුතිය පවත්වා තිබෙනවා.

එයට සහභාගී වූ රටවල් 28ක එකඟතාවයෙන් ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ජාත්‍යන්තර දිනයක් සම්බන්ධයෙන් අවදානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)