colombotimes.lk
සිංහල | English

17 September 2024


2023 පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොමිසම අධිකරණයේ තීන්දුව පිළිගත් අතර හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම එකඟ වී තිබෙන බවයි.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,




(colombotimes.lk)