colombotimes.lk
සිංහල | English

18 October 2024


ආහාර විෂ වීමකින් පාසල් ළමුන් 21ක් රෝහලට



ආහාර විෂ වීමක් හේතුවෙන් වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබා ගැනීමෙන් අනතුරුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)