colombotimes.lk
සිංහල | English

17 September 2024


අධික වර්ෂාවෙන් කුඹුරු අක්කර 300ක් විනාශ මුඛයට



පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමඟ රතඹලා ඔය පිටාර ගැලීමෙන් කුඹුරු අක්කර 300ක් විනාශ වී තිබෙන බව ගොවීන් පවසනවා.

ඔවුන් කියා සිටියේ අස්වැන්න නෙළීමට ආසන්න කුඹුරු අක්කර 300ක් පමණ මෙලෙස විනාශ වී ඇති බවයි.

මේ හේතුවෙන් ගොවීන් රැසක් පීඩාවට පත්ව තිබෙනවා.

(colombotimes.lk)