colombotimes.lk
සිංහල | English

17 September 2024


IPL තරගයට ඔට්ටුවක්



ග්‍රැමී සම්මානලාභී කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් අද (26) ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් වෙත තම පළමු ක්‍රිකට් ඔට්ටුව තබා තිබෙනවා.

ඔහුගේ ඔට්ටුව ඩොලර් 250,000ක් වන අතර එහි ඇස්තමේන්තුගත ගෙවීම ඩොලර් 425,000ක්.
(colombotimes.lk)