colombotimes.lk
සිංහල | English

17 September 2024


ආදීවාසීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට නව පනතක්



මෙරට ආදීවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබද පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ මෙම පනත සම්මත කිරීමෙන් ආදිවාසීන්ගේ කටයුතුවලට යම් ලිහිල් බවක් ලැබෙන බවයි.

(colombotimes.lk)