colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ නිරීක්ෂකයන්ට නව නිර්ණායක මාලාවක්



රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක්ට එරෙහිව අවසාන නිවේදන නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කියා සිටියේ එම ලේකම්වරු දෙදෙනාව මැතිවරණ කොමිසමට කැඳවා ඒ සම්බන්ධයෙන් අදාළ දැනුවත් කිරීම් සිදු කළ බවයි.

ඒ හේතුවෙන් මැතිවරණ නිරීක්ෂකයන් සඳහා නව නිර්ණායක සමුදායක් හඳුන්වා දුන් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළා.   

(colombotimes.lk)