colombotimes.lk
සිංහල | English

01 October 2024


ලෙබනනයට සහ සිරියාවට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්



නැවත දැනුම්දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඒ එම කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

(colombotimes.lk)