colombotimes.lk
සිංහල | English

01 October 2024


IOC ඉන්ධන මිල ගැන ගත් තීරණය මෙන්න



ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම සමාගම දැනුම් දුන්නේ CEYPETCO ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි තම ඉන්ධන මිල ගණන් ද පහළ දමන බවයි.  

(colombotimes.lk)