colombotimes.lk
සිංහල | English

29 September 2024


ඉරානයේ දින 5ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි



හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානය තුළ දින 5ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින්.

මේ අතර පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

colombotimes.lk