colombotimes.lk
සිංහල | English

17 September 2024


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සිහිකැඳවීමක්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට අනුමත කර ඇති ණය පහසුකමේ දෙවන වාරිකය ලබා ගැනීම සඳහා කරුණු 2ක් සපුරා ගැනීම වැදගත් බව එම අරමුදල පවසනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය පැසසුමට ලක් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජුලි කොසැක් පවසන්නේ.
(colombotimes.lk)