colombotimes.lk
සිංහල | English

17 September 2024


පැපුවා නිව් ගිනියාවේ දැඩි නායයෑමක්



පැපුවා නිව් ගිනියාවේ කඳුකර ප්‍රදේශයක සිදු වූ දැවැන්ත නායයෑමකින් ගම්මාන 06කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම නායයෑමෙන් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මිය ගිය සංඛ්‍යාව බලධාරීන් විසින් තහවුරු කර නොමැති බවද මේ හේතුවෙන් දේපළ හානි රැසක්ද සිදු ව ඇති බව සඳහන්.
(colombotimes.lk)