colombotimes.lk
සිංහල | English

17 September 2024


අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට



කටුනායක බහාලුම් පර්යන්තයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05කට අධික ප්‍රමාණයක් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

පොලීසිය පැවසුවේ ඩුබායි නිපුන නැමති පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය පරිගණක උපාංග අතර සඟවා මෙරටට එවා තිබෙන බවයි.

(colombotimes.lk)