colombotimes.lk
සිංහල | English

17 September 2024


චීනයේ ප්‍රබල භූ කම්පනයක්



චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී ප්‍රදේශයේ අද උදෑසන (27) ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක් වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)