colombotimes.lk
සිංහල | English

17 September 2024


රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්



රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 07ක් බවයි.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එය පසුව ඉවත් කර තිබෙනවා.

(colombotimes.lk)