colombotimes.lk
සිංහල | English

17 September 2024


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



පමුණුගම පොලිස් වසමේ ඩූඩ්වත්ත ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර 101 මිලි ලීටර 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 45ක් වයසැති උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)