colombotimes.lk
සිංහල | English

17 September 2024


හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 50ක් ළඟ තබාගෙන සිටි සැකකාරියක් අඟුලාන දුම්රියපොළ ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(30) සිදු කළ වැටලීමකදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


(colombotimes.lk)