colombotimes.lk
සිංහල | English

17 September 2024


ඊශ්‍රායලයට ඇමරිකාවෙන් චෝදනා



තමන් ලබා දුන් අවි ආයුධ භාවිතා කර ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇති බවට ඇමරිකාවෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය අසාමාන්‍ය ආකාරයේ යුද මෙහෙයුම් සිදු කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් පසුගියදා ඇමරිකාව ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට මින් ඉදිරියට අවි ආයුධ ලබා නොදෙන බවයි. 
(colombotimes.lk)