colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීම ලබන සතියේ



ජනාධිපතිවරණය නිල වශයෙන් පැවැත්වෙන දිනය ලබන සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වන තුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)