colombotimes.lk
සිංහල | English

18 October 2024


Colombo Times Super Six සැමරුම අභිමානවත් ලෙසින්



Colombo Times අභිමානවත් 06 වන සංවත්සරය පසුගිය ඔක්තෝබර් 10 වනදාට යෙදී තිබුණා.

මෙවර සංවත්සර සැමරුමේ තේමාව වුණේ Colombo Times Super Six යන්නයි.

Colombo Times සංවත්සරික සැමරුම් උත්සවය පසුගිය සෙනසුරාදා පැවැත්වුණා.

ඒ Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි.

මේ සඳහා ආරාධිත අමුත්තන්, අනුග්‍රාහක භවතුන් සහ කාර්යමණ්ඩලය සහභාගී වුණා.

එහි විශේෂ අවස්ථා පහතින්,

























(colombotimes.lk)