colombotimes.lk
සිංහල | English

17 September 2024


VIDEO | යළිත් මඩ ප්‍රචාරයක්: මහජන බැංකුව බොල් ණය කපපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න



මහජන බැංකුව විසින් බොල් ණය කපා හැර ඇති බවට සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාරයන් කිහිපයක් යළිත් වරක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.

මීට පෙරද ඒ පිළිබඳ සඳහන් කරමින් අසත්‍ය චෝදනා මෙන්ම, මඩ ප්‍රචාරයන් ද රැසක් මහජන බැංකුවට එල්ල වුණා.

කෙසේවෙතත් මහජන බැංකුව එයට පිළිතුරු වශයෙන් සඳහන් කළේ එලෙස කිසිඳු බොල් ණය කපා හැරීමක් සිදු කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් මහජන බැංකුව විසින් සිදුකළ පැහැදිළි කිරීම් පහතින්,
 
 
 
 
(colombotimes.lk)