colombotimes.lk
සිංහල | English

17 September 2024


බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනයට අනුමැතිය



බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ  ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් දෙකක් වෙත ප්‍රධානය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවයි.

(colombotimes.lk)