colombotimes.lk
සිංහල | English

17 September 2024


කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන මීටර 400 තරගයෙන් දෙවන තැනට



බහමාස් රාජ්‍යයේ පැවති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 400 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන සමත් වුණා.

ඔහුට තරගය නිම කිරීමට ගත වූ කාලය දැක්වෙන්නේ 45.90ක් ලෙසයි.

මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගනු ලැබුවේ ජපාන ක්‍රීඩක යුකී ජෝශප් විසින් බවයි වාර්තා වන්නේ.   
(colombotimes.lk)