colombotimes.lk
සිංහල | English

17 September 2024


ඡන්ද පත්‍රිකා මුද්‍රණය අද සිට ඇරඹෙයි



ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (18) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි.

(colombotimes.lk)