colombotimes.lk
සිංහල | English

17 September 2024


බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට



පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.  

ඒ අනුව මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකටම අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලේ ගොවීන්ට ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.  

(colombotimes.lk)