colombotimes.lk
සිංහල | English

17 September 2024


බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජූලි 4 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පවසා තිබුණා.

බ්‍රිතාන්‍යයේ මේ වන විට බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

කෙසේ නමුත් සුනාක් සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත්ව සිටින බැවින් විපක්ෂය වන කම්කරු පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් ජය හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)