colombotimes.lk
සිංහල | English

17 September 2024


හිමාල කඳු මුදුනින් පැන නව ලෝක වාර්තාවක් තැබූ බ්‍රිතාන්‍ය ජාතිකයා



හිමාල කඳු මුදුනේ අඩි 18,753 (මීටර 5,716)ක උසක සිට පැරෂුට් ආධාරයෙන් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රේග්මන් සමත් වී තිබෙනවා.

ඔහු 34 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.

2019 වර්ෂයේදී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද අඩි 14,301 (මීටර 4,359) වාර්තාව ජෝෂුවා බ්‍රේග්මන් අභිබවා ගොස් තිබෙනවා.

(colombotimes.lk)