colombotimes.lk
සිංහල | English

01 October 2024


CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ - නව මිල මෙන්න



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.

ඒ අනුව පහළ දැමූ මිල සහ නව මිල ගණන් පහතින්.

පෙට්‍රල් 92 - රු. 21 කින් (නව මිල රු.311)

ඔටෝ ඩීසල් - රු. 24 කින් (නව මිල රු.283)

සුපර් ඩීසල් - රු. 33 කින් (නව මිල රු.319)

භූමිතෙල් - රු. 19 කින් (නව මිල රු.183)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග

පෙට්‍රල් 95 - ( මිල රු.377)

(colombotimes.lk)