colombotimes.lk
සිංහල | English

17 September 2024


පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය



පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කළේ අද (02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි.

(colombotimes.lk)