colombotimes.lk
සිංහල | English

17 September 2024


ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් ජනපතිට



එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ අද (18) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(colombotimes.lk)