colombotimes.lk
සිංහල | English

17 September 2024


චීනය දෙවන දිනටත් තායිවානය රත් කරයි



චීනය තායිවානය වටා මුහුදේ යුද අභ්‍යාසවල දෙවන දිනය ආරම්භ කර තිබෙනවා.

ස්වයං පාලන දිවයිනේ 'බෙදුම්වාදී ක්‍රියා සඳහා ප්‍රබල දඩුවම්' ලෙස චීන හමුදාව විසින් එය හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව එහි පළමු දිනය ඊයේ ආරම්භ කළා.

මෙම අභ්‍යාස පැවැත්වෙන්නේ දිවයිනට තර්ජනය කිරීම නතර කර එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටි ජනාධිපති විලියම් ලායිගේ පදවි ප්‍රාප්තියෙන් දින තුනකට පසුවයි.
(colombotimes.lk)