colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර



ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දින 90ක් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබා දී තිබෙනවා.

ඒ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (28) කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවේ දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)