colombotimes.lk
සිංහල | English

17 September 2024


Colombo Times ලැබූ ජය ගැන ඉරිදා මව්රට කතා කරයි



ශ්‍රී ලංකාවේ .LK වෙබ් අඩවිවල ගුණාත්මකභාවය සහ තාක්ෂණික කරුණු අගයමින් පැවැත්වෙන එකම සහ දැවැන්තම සම්මාන උළෙල වන 'Best Web 2024' සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා.
 
එහි මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක කාණ්ඩයේ, ජනප්‍රියතම සම්මානයෙන් Colombo Times පිදුම් ලැබුවා.

ඒ සම්බන්ධයෙන් ලිපියක් පළ කළ ඉරිදා මව්රට කතෘ මණ්ඩලයට Colombo Times අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.

Colombo Times ලැබූ මෙම ජයග්‍රහණය ගැන අද (18) ඉරිදා මව්රට පුවත්පත වාර්තා කර තිබුණා. එම සටහන පහතින්,