colombotimes.lk
සිංහල | English

17 September 2024


Breaking News |වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස Colombo Times, Iconic සම්මානයෙන් පිදුම් ලබයි



සන්නාමගත ආයතන හා පුද්ගලයින් අගයමින් සංවිධානය කළ ICONIC AWARDS - 2024 සම්මාන උළෙලේ මේ වනවිට BMICH පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

ඒ දේශපාලකයන්, කලාකරුවන්, මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ ව්‍යවසායකත්වයන් අගයමින්. මෙම සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස Iconic සම්මානයෙන් Colombo Times පිදුම් ලැබුවා.

වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස යළි යළිත් අපව ඉහළටම ඔසවා තැබූ Colombo Times පරිශීලක ඔබට අපගේ උත්තමාචාරය මෙලෙස පිරිනමන්නෙමු. 

colombotimes.lk