colombotimes.lk
සිංහල | English

17 September 2024


ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි වෙනසක්



ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වාර්තාගත ලෙස අඩු වී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 67.67ක් ලෙසයි.

මේ මස ආරම්භයේදී එම බොර තෙල් බැරලයක මිල ඩොලර් 73ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ  ඩොලර් 71.6ක් ලෙසයි.

එහි මිල මේ මස ආරම්භයේදී 76.40ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)