colombotimes.lk
සිංහල | English

17 September 2024


බොරතෙල් මිල ඉහළට



ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් ඊයේ (15) දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.12ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79.03ක් ලෙසයි.
(colombotimes.lk)