colombotimes.lk
සිංහල | English

17 September 2024


බොරතෙල් මිල පහළට



ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඊයේ (29) සුළු පහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 79ත් 12ක් ලෙසයි.
(colombotimes.lk)