colombotimes.lk
සිංහල | English

17 September 2024


ඩලස් සහ දයාසිරි සජබයට



ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ Colombo Times ' Round Table ' වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහන නැරඹීම සඳහා පහත link එක click කරන්න. 

https://www.youtube.com/watch?v=JNklmmN-RNk

(colombotimes.lk)