colombotimes.lk
සිංහල | English

17 September 2024


දැදුරුඔය සඟවා ගත් මව සහ අනෙක් දරුවා සොයා ගනියි



ඊයේ (25) දිනයේ දැදුරුඔය සැඩපහරට හසු වී මව සහ පුතුන් දෙදෙනෙක් අතුරුදන් වී තිබුණා.

ඉන් එක් දරුවෙක් මියගොස් මව සහ අනෙක් දරුවා අතුරුදන් වී තිබුණා.
 
පොලීසිය පවසන්නේ මවගේ සහ අනෙක් දරුවාගේ මෘත ශරීර අද (26) අලුයම සොයාගත් බවයි.

මෘත ශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා.

(colombotimes.lk)