colombotimes.lk
සිංහල | English

17 September 2024


වර්ෂාවත් සමඟ ඩෙංගු යළි හිස ඔසවයි



මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශය පවසනවා.

සෞඛ්‍ය අංශය කියා සිටියේ මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 20ක් හඳුනාගෙන තිබෙන බවයි.

එමෙන්ම ඊයේ (1) දිනය වන විට මෙරටින්  ඩෙංගු රෝගීන් 36,728ක් වාර්තා වී තිබෙනවා.  
 
ඉන් රෝගීන් 9,012ක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන්.

(colombotimes.lk)