colombotimes.lk
සිංහල | English

17 September 2024


දීප ව්‍යාප්ත වන අලි සංගණනය අදින් ඇරඹෙයි



වසර 13කට පසු දීප ව්‍යාප්ත අලි සංගණනය අදින් (17) ආරම්භ වනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ අද (17), හෙට (18) සහ අනිද්දා (19) යන දිනයන්වල දිවයින පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3130කදී අලි ඇතුන් නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි. 

(colombotimes.lk)