colombotimes.lk
සිංහල | English

17 September 2024


පොහොට්ටුව හැර ගිය අයට විනය ක්‍රියාමාර්ග



පක්ෂය හැර ගිය අය නැවත පක්ෂයට නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

මේ වන විට පොදුජන පෙරමුණේ පක්ෂය හැරගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 92ක්.

ඒ අනුව පක්ෂය හැර ගිය අයට විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරත් කියා සිටියේ.

(colombotimes.lk)