colombotimes.lk
සිංහල | English

18 October 2024


පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන බැසිල් සමඟ සාකච්ඡා



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත රැස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එහි මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් හමුවීම ද මේ දිනවල සිදු කරන බව වාර්තා වනවා.

(colombotimes.lk)