colombotimes.lk
සිංහල | English

18 October 2024


වෛද්‍ය කපිල වික්‍රමනායකට ඇප හිමි වෙයි



ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (25) අභියාචනාධිකරණය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

(colombotimes.lk)