colombotimes.lk
සිංහල | English

18 October 2024


වෛද්‍යවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි



කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)