colombotimes.lk
සිංහල | English

18 October 2024


ඩොලරය යළි ඉහළ යයි



ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (22) දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 299.29ක් ලෙස සටහන් වූ අතර විකුණුම් අනුපාතය රු. 308.54ක් ලෙස සටහන් වුණා.



(colombotimes.lk)