colombotimes.lk
සිංහල | English

17 September 2024


ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි



මෑන්හැටන් ජූරි සභාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරුවෙකු බවට තීන්දු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඇමරිකානු ඉතිහාසයේ එලෙස වරදකරු වූ පළමු හිටපු ජනාධිපතිවරයා ඔහු බවයි.
(colombotimes.lk)